අඬනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වැලපෙනවා; කඳුළු හෙලනවා; රෝදනය කරනවා.
2. ක්‍රි. ශබ්ද නඟනවා; හඬක් නිකුත් කරනවා.
3. ක්‍රි. රැව් දෙනවා; නාද කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cry
2. v. squall
3. vti. weep