අඬහැරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහා හඬින් කෑගැසීම; කෑමොර දීම; උස්හඬ.
2. නා. සී සෑම් ආදියේ දී හරකුන් මෙහෙයවීම සඳහා ගී තාලයට නගන උස් හඬ.
3. නා. වන සතුන් පලවා හැරීමේ දී ගොවියන් නගන හඬ.
4. නා. ඔරු පැදීමේ දී නඟන හඬ.
5. නා. ගවයන්ගේ ගෙලෙහි බැඳි සොකඩයෙන් නඟින හඬ.