අඬාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. හඬ නඟමින් ගලා බසින කුඩා දිය පාර.
2. නා. උසට තැනූ අතු පැල හෝ කුඩාරම; උස් වූ මඩුව.
3. නා. වල් කොටා ගිනි තැබීමෙන් පසු ඉතිරි වන අකුල්ගොඩ.
4. නා. අතු රාශියක් හැම අතට ම විහිදෙමින් උසට වැඩුණු ගස.