අඬු මිටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඇණ ගැලවීම සඳහා එක් පැත්තක් පෙතැලි කොට අඬුවක් බවට පත් කරවන ලද මිටිය (=claw hammer).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Art. claw hammer
2. claw-hammer
(පාරිභා.) නා. ඇණ ගැලවීම සඳහා එක් පැත්තක් පෙතැලි කොට අඬුවක් බවට පත් කරවන ලද මිටිය (=claw hammer).
1. Art. claw hammer
2. claw-hammer