අඬුබරියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. අඬුවලින් බර වූ හෙවත් අඬු රැසක් ඇත්තා; ඉස්සා.2. නා. ගෝනුස්සා; නුහුසුවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 47 ← අඬුපඬු අඬුමස්ස →