අතමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හදිසි උවමනාවන් සඳහා පොලී රහිත ව ඉක්මනින් ආපසු දීමට පොරොන්දු වී ලබා ගන්නා ණය.