අතමේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අතින් කරන මෙහෙය; මෙහෙවර; අත් උදවුව.
2. නා.ප්ර. සිංහල රාජ්ය කාලයේ දී යම් යම් කටයුතු ගම්වැසියන්ට දැනුම් දීමට නියම සිටි තැනැත්තා.