අතවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිරිහැරය; වධය.
2. නා. ස්ත්‍රී දූෂණය.
3. නා. බලිතොවිල් වල දී කරන ආවතේවය.
4. නා. භාරගත් කටයුත්තක් පිළිබඳ බැඳී සිටීම.