අතවුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බිසෝවරුන් වසන ඇතුළු මාලිගය; අවරෝධය; ශුද්ධාන්තය.
2. නා.ප්‍ර. ඇතුළු මාලිගාවෙහි වසන බිසෝවරුන් සමූහය; අන්තඃපුර ස්ත්‍රීහු.
3. නා.ප්‍ර. ඇතුළු නුවර.