අතහරිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ග්‍රහණය ඉවත් කරනවා; නිදහස් කරනවා; මුදා හරිනවා.
2. ක්‍රි. හැර දමනවා; බැහැර කරනවා; නොතකා හරිනවා.