අත් ඇණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කුරහන් ගල කරකැවීම පිණිස එහි ඇණයක් මෙන් සවිකර තිබෙන මිට.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 49 ← අත් අළුව අත් ඇන්ද →