අත් කොළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාගා ගන්නා තුරු කමතෙහි තාවකාලිකව ගසා තිබෙන කුඩා කොළය.
2. නා. අතුරෙහි යෑමට සාදා ඇති අත්වැල.