අත් ගුණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් සාර්ථක වීම සඳහා එය කරන්නා කෙරෙහි පවතිතැයි හඟින ගුණ විශේෂය; ලෙඩ සුව වීම සඳහා වෛද්යවරයා සම්බන්ධයෙන් ද වගාව සාර්ථක වීම සඳහා ගොවියා සම්බන්ධයෙන් ද ඇතැයි විශ්වාස කරන විශේෂ ගුණය.