අත් තිරිංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෝටර් රථයක් නවත්වා තැබීමේ අරමුණින් රථ චක්‍ර හිර කිරීම සඳහා අතින් ඇද ක්‍රියා කරවන උපකරණය.