අත් නූල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පැරණි සිරිත් අනුව) විවාහයේ දී මනමාලියගේ වම් අතේ බඳින නූල; මඟුල් හුය.
2. නා. විවාහ මංගල්යයේ දී විවාහ වන යුවළගේ දෙඅතේ මහපට ඇඟිලි දෙක හෝ සුළැඟිලි දෙක එක් කොට බඳින නූල