අත් පඬුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කාර්යය ඉටු කරන පොරොන්දුව පිට කලින් දෙන මුදල හෝ තෑග්ග.
2. නා. යමකු දැකීමට / බැහැ දැකීමට යන විට ගෙන යන තෑග්ග.