අත් පන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෙල් පෙවූ පාන්කඩ, කොප්පරා කැබලි ආදිය දැල්වීම සඳහා දිග මිටක සවි කළ මාලාවක් සහිත වූ ද පූජා පෙරහැර ආදියෙහි ගෙන යනු ලබන්නා වූ ද පහන් විශේෂයක්.