අත් බමරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නූලක් වටේට ඔතා බිමට විසි කළ විට වේගයෙන් කරකැවෙන ක්‍රීඩා භාණ්ඩය; අගින් හෙවත් තුඩින් භ්‍රමණය වන ක්‍රීඩා භාණ්ඩය.