අත් මුදල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තමාගේ ම ධනය; තමාගේ මුදල.
2. නා. අතට ම ගෙවන මුදල; අත්පිට ගෙවන මිල.