අත් විඳීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් රෝගාදියෙන් වැළකීම පිණිස අතට බෙහෙත් විඳීම්; අත් එන්නත් කිරීම.