අත් වෙදකම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වෛද්ය උපදෙස් නොලබා කරගන්නා සුළු වෙදකම; පළපුරුද්දෙන් හෝ අත්දුටු සුළු බෙහෙතින් කරන පිළියම්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 51 ← අත් විවරය අත් වෙනවා →