අත් හන්දිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. අත සිරුරට සම්බන්ධ වී තිබෙන සන්ධිස්ථානය; උරහිස් සන්ධිය.