අත් හෝදිසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතින් ගෙන කරන හෝදිසිය; යමක් අතට ගත් විට ඇති වන බර ආදිය පිළිබඳ නිශ්චය; පිස්තෝල ආදි අවියකින් අතේ හුරුකම් ඇසුරින් එල්ලය ගැනීම.