අත්ඇන්දසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අත්තටුව; පියාපත2. නා.ප්ර. පුටුවේ අත තබා ගන්නා ඇන්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 51 ← අත්අරිනවා අත්උදව් කාරයා →