අත්තම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතින් කරන කර්මාන්තය; හස්ත කර්මාන්තය.
2. නා. ප්‍රති-උපකාර වශයෙන් කරන වැඩය; අත්උදවුව.
3. නා. කම්කරුවකු දවසක් තුළ දී ඉටු කරන වැඩ කොටස.