අත්තා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මවගේ හෝ පියාගේ හෝ පියා; සීයා.
2. නා.ප්‍ර. මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය; ආච්චි.