අත්තාලම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෑතින් ගෙන තාලානුරූප ව එකට එක ගැසීමෙන් තියුණු හඬ නංවන ලෝහමය කුඩා තැටි; කයිතාලම්.