අත්ථුද්ධාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අරුත් මතු කිරීම; ශබ්දයක ගැබ්වුණු විවිධාර්ථ පෙන්වා දී අභිප්‍රේත අර්ථය ඉස්මතු කිරීම.