අත්පත්‍රිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අන්‍යයන්ගේ දැන ගැනීම සඳහා යම් පණිවුඩයක් හෝ දැන්වීමක් සඳහන් කොට පොදුවේ බෙදා හරින මුද්‍රිත පත්‍රිකා විශේෂයක්.