අත්පසුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ ඇඟිලි හා නිය
2. නා. යමක් අල්ලා ගැනීමට හැකි වන පරිදි විදහා ගත් ඇඟිලි හා නියවලින් යුත් අත
3. නා. පතෝල, කරවිල ආදි වැල්වලට යම් ආධාරකයක් වෙත රැඳී සිටීමටත් ඉහළට නැගීමටත් උපකාර වන දඟරය; ප්‍රතානය.