අත්පිටපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පොත්පත්, ලියකියවිලි, චිත්‍රපට හා නාට්‍ය ආදියේ) අතින් ලියූ පිටපත හෝ පරිගණක ගත කළ පිටපත; අමුද්‍රිත පිටපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. codex
2. Aes. manuscript