අත්පිස්නාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අත පිහින රෙදි කැබැල්ල; අතපිස්නාකඩ; ලේන්සුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. napkin
2. n. serviette