අත්මාරු පදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා) නා. අත් දෙක මාරු කරමින් ගසන රබන් පදය; දෑත මාරු කරමින් ගසන බෙර පදය.