අත්යන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතින් ක්‍රියා කරවිය හැකි යන්ත්‍රය.
2. (පාරිභා.) නා. අතින් ක්‍රියා කරවමින් රෙදි වියන යන්ත්‍රය (=handloom).