අත්රස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අතින් පිළියෙල කරන්නාගේ (විශේෂයෙන් භාර්යාවගේ) ශූර බවින් ආහාරයේ ඇති වන රසය; පිසීමේ දක්ෂකමින් භෝජනයේ ඇති වන විශේෂ ප්‍රණීත බව.
2. නා.ප්‍ර. වචනාර්ථයෙන් උද්දීපනය වන රසවත් බව; අර්ථ රසය.