අත්ලස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැරදි වැඩකට කෙනෙකු පොලඹවා ගැනීම සඳහා දෙන වැරදි දීමනාව; කිසියම් කාර්යයක් කරදීම වෙනුවෙන් ලබන නීති විරෝධී දීමනාව; අල්ලස; පගාව.
2. නා. යමක් මිලට ගැනීමට හෝ කාර්යයක් ඉටු කිරීමට පොරොන්දු වී කලින් ලබා ගන්නා මුදල; අත්තිකාරම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bribe