අත්ලීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. ගොයම් පෑගීමේ දී අල්ලා ගැනීම සඳහා කමතේ හරහට බඳින ලීය; අත්දණ්ඩ.
2. නා. ඔරුවේ පැත්තෙන් බඳින කුඩා කුඹ ගස.
1. (කථා.) නා. ගොයම් පෑගීමේ දී අල්ලා ගැනීම සඳහා කමතේ හරහට බඳින ලීය; අත්දණ්ඩ.
2. නා. ඔරුවේ පැත්තෙන් බඳින කුඩා කුඹ ගස.