අත්වාරාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. (කිසියම් වැඩක් හෝ කාර්යයක්) කෙනෙකුගෙන් අත්හැරී තවත් කෙනෙකු අතට යෑම; යමකු කරගෙන ගිය වැඩක් තව දුරටත් ඔහුට නොලැබී යාම.