අත්වාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක් සාර්ථක ලෙස කිරීමට කෙනෙකුට පළපුරුද්දෙන් ලැබූ දක්ෂකම නිසා ඇතිවන ගුණය.
2. (කථා.) නා. දොරක් ඇරීමේ දී හා වැසීමේ දී අතින් අල්ලා ගැනීම සඳහා දොරට සවි කරන ලී කැබැල්ල.