අත්වැඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තමාගේ ශුභ සිද්ධිය; ස්වකීය අභිවෘද්ධිය; ආත්මාර්ථය; ස්වාර්ථය.
2. නා.ප්ර. අත මෙහෙයවා කරන වැඩ; මැහුම් ගෙතුම්, ලණු ඇඹරීම ආදී ශිල්ප; අත්කම්; හස්ත කර්මාන්තය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. handicraft
2. hand-work