අත්වැදවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අලුත දරුවකු වැදූ ස්ත්‍රිය; මෑතක දී දරුවකු ප්‍රසූත කළ ගැහැනිය.