අත්සතර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අර්ථ ශාස්ත්‍රය; ධනය පිළිබඳව උගන්වන ශාස්ත්‍රය; භෞතික සම්පත් පරිහරණය පිළිබඳ ශාස්ත්‍රය.