අත්සර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (අනුන්ගේ) හිත වැඩ පිණිස හැසිරීම; (අනුන්ගේ) අභිවෘද්ධිය සඳහා ක්රියා කිරීම; අර්ථචර්යාව.
2. නා. සාරවත් දෙය; සාර වස්තුව; අර්ථසාරය.
3. නා. අතෙහි ගෙන යෑමට සුරක්ෂිත ව තබා ගැනීමට සුදුසු ඉතා වටිනා දෙය; හස්තසාරය.