අතාත්වික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අස්වාභාවික; නියත තත්ත්වයට වෙනස්; අසත්‍ය ස්වභාවයෙන් යුත්.
2. වි. සත්‍ය වශයෙන්ම නැතත් ප්‍රතිඵල තිබෙන; කල්පිත (=virtual).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. factitious
2. virtual