අතාවුද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආයුධ සන්නද්ධ මුර හේවායා; ආරක්ෂක හේවායා.
2. (කථා.) නා.ප්‍ර. කෙත් අයිතිකරු වෙනුවෙන් අස්වැන්න ආරක්ෂාවට හා බෙදාගෙන ඒමට තැනැත්තා.