අතිධ්වනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කනට නො ඇසෙන ප්‍රමාණයේ ධ්වනිය; මිනිස ශ්‍රව්‍යතාවේ උඩත් සීමාවට වඩා වැඩි සංඛ්‍යාතවලින් යුතු කම්පන තරංග.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. ultrasound
2. ultra-sound