අතිරක්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඍතු ලෙය අධික ව වහනය වීම; ලේ මාලය.
2. නා. රක්ත වර්ණය නිසා මුතුවල ඇතිවන පලුද්දක්.
3. නා. ඖෂධයක නාමය; සාදිලිංගම්.