අතිරික්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉතිරි වූ; ශේෂ වූ.
2. වි. වැඩිමනක්; අධික.
3. වි. උතුරා ගිය; ඉතිරී ගියා වූ.
1. නා. ඉතිරි කළ භෝජනය.
2. නා. වැඩිමනත් පංගුව; අධිකය.
3. (පාරිභා.) නා. වර්ෂාපතන හිමපතන ආදියෙන් පොළවට උරා නොගෙන, වාෂ්ප නො වී සමුද්රය කරා බැස යන ජලය ( run off).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. redundant
2. superfluous
3. a. supernumerary