අතිව්යාප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (න්යාය.) ප්රමාණය ඉක්මවා පැතිර යෑම; ප්රස්තුත කරණය ඉක්මවා පැවතීම.
2. (පාරිභා.) නා. සීමාවෙන් ඔබ්බෙහි යමක් වසා ගෙන පැතිරීම (=overlap).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. overlap