අතිශය ප්‍රත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) අතිශයාර්ථයෙහි හෙවත් විශේෂාර්ථයෙහි යෙදෙන තර, තම ආදි ප්‍රත්‍යය.